• Start Your Accounting Journey Today
Q:
A:

ඔබ මුලින්ම සිදු කල යුත්තේ අප ආයනතයෙන් විස්තර ලබා ගෙන පන්ති සදහා සහභාගි වීමයි. මේ සදහා 0776519317 දරණ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ WhatsApp හරහා තොරතුරු ලබා ගත හැකිය. අදාල ගාස්තු ගෙවා, අපගේ web site එකේ register විය යුතුය. මේ සදහා මෙම video ව නැරඹීමෙන් අවබෝධ කර ගත හැකිය.

Q:
A:

මේ සදහා මෙම video ව නැරඹීමෙන් අවබෝධ කර ගත හැකිය.

Q:
A:

AAT, CMA, Chartered Accountancy හැදෑරීම සදහා ඔබට අප ආයතනය සමග සම්බන්ධ විය හැකිය.

01.
දෛනික කටයුතු වලට බාධාවක් නොවී රාත්‍රී zoom පන්ති වලට සහභාගි වීය හැක.
02.
Online class වලට සම්බන්ධ නොවූවත් සියලු දේශන ඕනෑම මොහොතක, තමන්ට පහසු පරිදි නැරඹීමට අවස්ථාව හිමි වීම. සියළු පාඩම් ඕනෑම වාර ගණනක්, ඕනෑම මොහොතක පරිශීලනය කල හැක.
03.
MCQ ප්‍රශ්න online ම සිදුකර ලකුණු දැන ගැනීමේ හැකියාව.
04.
සියලු දේශන විභාගය අවසානය තෙක් නැරැඹීමට අවස්ථාව.
05.
වරලත් ගණකාධිකාරිවරුන් හා කළමනාකරණ ගණකාධිකාරිවරුන් විසින් මෙහෙයවන Online පන්ති.
06.
සියළු නිබන්ධන Online ක්‍රමයට ලබාදේ.
Q:
A:

01.
ඔබ මුලින්ම සිදු කල යුත්තේ අප ආයනතයෙන් විස්තර ලබා ගෙන පන්ති සදහා සහභාගි වීමයි. මේ සදහා 0776519317 දරණ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ WhatsApp හරහා තොරතුරු ලබා ගත හැකිය.
02.
ඉන්පසුව AAT, CMA, CA ආයතන විසින් ලබා දී ඇති නියමිත දිනට පෙර අදාල ආයතනයේ ලියාපදිංචි විය යුතුය. ( ලියාපදිංචි වන ආකාරය පහතින් දක්වා ඇත.)
03.
ඉන්පසුව AAT, CMA, CA ආයතන විසින් විභාග අයදුම්පත් කැදවන අවස්ථාවේදී, නියමිත දිනට පෙර ඒ සදහා අයදුම් කල යුතුය.
04.
ඉන්පසු විභාගයට මුහුණදීමට අවශ්‍ය Admission එක ඒ ඒ ආයනය මගින් ඔබ වෙත ලබා දෙනු ලැබේ. ඒ අනුව අදාල දිනයන්හීදී, විභාගයට මුහුණ දිය හැකිය.
Q:
A:

AAT විභාගයට මුහුණ දීමට AAT ආයතනයේ ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්‍ය වේ. ඒ සදහා AAT ආයතනයට පාසල් ශිෂ්‍යයකු නම්, රු. 2,500 ක් ද , පාසල් ශිෂ්‍යයකු නොවේ නම්, රු 3,000 ක් ගෙවිය යුතු වේ. AAT ලියාපදිංචිය online මාර්ගයෙන් හෝ ( https://aatsl.lk/en/login) aat ආයතනයෙන් ලබා ගත ගැකි අයදුම්පත්‍රය පුරවා තැපෑල් මාර්ගයෙන් යොමු කිරීමෙන් සිදු කර ගත හැකිය. ලියාපදිංචිය සිදු කරන ආකාරය පහත video ව නැරඹීමෙන් අවබෝධ කර ගත හැකිය.

Q:
A:

CMA විභාගයට මුහුණ දීමට aat ආයතනයේ ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්‍ය වේ. ඒ සදහා CMA ආයතනයට ,Rs. 4,000 ක් ගෙවිය යුතු වේ. CMA ලියාපදිංචිය online මාර්ගයෙන් (https://www.cma-srilanka.org/) හෝ CMA ආයතනයෙන් ලබා ගත ගැකි අයදුම්පත්‍රය පුරවා තැපෑල් මාර්ගයෙන් යොමු කිරීමෙන් සිදු කර ගත හැකිය. ලියාපදිංචිය සිදු කරන ආකාරය පහත video ව නැරඹීමෙන් අවබෝධ කර ගත හැකිය.

Q:
A:

CA විභාගයට මුහුණ දීමට CA ආයතනයේ ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්‍ය වේ. ඒ සදහා CA ආයතනයට Rs. 4,200 ක් ගෙවිය යුතු වේ. CA ලියාපදිංචිය online මාර්ගයෙන් (https://app.casrilanka.com/registration/ ) හෝ CA website site එකෙන් හෝ ආයතනයෙන් ලබා ගත ගැකි අයදුම්පත්‍රය පුරවා තැපෑල් මාර්ගයෙන් යොමු කිරීමෙන් සිදු කර ගත හැකිය.

Q:
A:

AAT – සාමාන්‍ය පෙළ විශයන් 6 ක් එකවර සමත්ව තිබීම
CMA – උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් “S” 3 ක් ලබා තිබීම
CA - උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් “S” 3 ක් ලබා තිබීම

AAT

AAT නිදහස් වීම් - අයදුම්පත්‍රය
සිංහල

Download

AAT Exemptions
Application

Download

AAT ශිෂ්‍ය
අත්පොත

Download

CMA

How to Register to
CMA

Download

Application for
Student Registration

Download

CMA Student Guide
2021 සිංහල

Download

CMA Sri Lanka
නිදහස් වීම් ලැයිස්තුව

Download

CA

Online Registration Guidelines (Steps)

Download

Study Pack Prices
2020

Download