• Start Your Accounting Journey Today

About the Course

Becoming a world recognized accounting technician within one year with our best lecturers in Sri Lanka.



පාඨමාලාවට ඇතුලත් වීමේදී, ඔබට පහත විකල්ප දෙක අතරින් එකක් තෝරා ගත හැකිය.
01.
දැනට පවත්වාගෙන යන Zoom Live Class ( Night Class) එකට සම්බන්ධ වීම. – මේ සදහා මාසිකව පන්ති ගාස්තු ගෙවිය යුතුය.
02.
පසුගිය කණ්ඩායම සදහා පැවැත්වූ දේශන සියල්ල (Recorded Video Lessons) මිලදී ගැනීම - මෙහිදී අදාල විශයන්ට එකවර ගෙවා මිලදී ගත හැකිය.

Course Introduction



Join with our Live classes

English Medium - AAT Level 1 - Live class 2023 January Exam
Day & Time
Coures Fee :
Rs.4,000.00
Per Monthly
Register Now

දැනට පවත්වාගෙන යන Zoom Live Class ( Night Class) එකට සම්බන්ධ වීමෙන් ඔබට පහත ප්‍රතිලාභ හිමිවේ. (සෑම මසකම 10 වදිනට පෙර තම මාසික පන්ති ගාස්තුව ගෙවීම සිදු කල යුතුය.) මේ සදහා සියලු විශයන්ට හෝ තෝරාගත් විශයන් සදහා සහභාගි විය හැකිය. විමසීම්: 0770150479

දෛනික කටයුතු වලට බාධාවක් නොවී රාත්‍රී zoom පන්ති වලට සහභාගි වීය හැක.
Online Class වලට සම්බන්ධ නොවූවත් සියලු දේශන ඕනෑම මොහොතක, තමන්ට පහසු පරිදි නැරඹීමට අවස්ථාව හිමි වීම. සියළු පාඩම් ඕනෑම වාර ගණනක්, ඕනෑම මොහොතක පරිශීලනය කල හැක.
MCQ ප්‍රශ්න Online ම සිදුකර ලකුණු දැන ගැනීමේ හැකියාව.
සියලු දේශන විභාගය අවසානය තෙක් නැරැඹීමට අවස්ථාව.
වරලත් ගණකාධිකාරිවරුන් හා කළමනාකරණ ගණකාධිකාරිවරුන් විසින් මෙහෙයවන Online පන්ති
සියළු නිබන්ධන Online ක්‍රමයට ලබාදේ.

Buy Online Video Lectures


පසුගිය කණ්ඩායම සදහා පැවැත්වූ දේශන සියල්ල (Recorded Video Lessons) මිලදී ගැනීම - මෙහිදී අවශ්‍ය විශයන් එකවර ගෙවා මිලදී ගත හැකිය. විමසීම්: 0770150479

සියලු පාඩම් ආවරණය වන පරිදි සැකසුණු Tutes හා Videos එකවර ගෙවා ලබා ගත හැකිය. සියලු දේශන විභාගය අවසානය තෙක් නැරැඹීමට අවස්ථාව.
MCQ ප්‍රශ්න Online ම සිදුකර ලකුණු දැන ගැනීමේ හැකියාව.
සියලු දේශන විභාගය අවසානය තෙක් නැරැඹීමට අවස්ථාව.
වරලත් ගණකාධිකාරිවරුන් හා කළමනාකරණ ගණකාධිකාරිවරුන් විසින් මෙහෙයවන Online පන්ති
සියළු නිබන්ධන Online ක්‍රමයට ලබාදේ.



Course Offering

01.
Night Classes
02.
Lecturers are fully qualified chartered Accountants.
03.
All lectures can be watch anytime, from any device, any number of times.
04.
Online MCQ, Online exams.
05.
All tutes and Past Papers , Model Papers via online.

What Benifits you

    Approved and Registered lecturing organization for AAT
    Conducting Live classes
    All lectures are conducted as night classes for the ease of the students.
    Providing Tutes, Past papers can be downloaded via online.
    Providing Model papers , online exams, MCQ can be done via Online.

Instructor Details